Veer (2010) | වීර කාව්‍යයක්…. [සිංහල උපසිරැසි සමඟින්]

Veer (2010) | වීර කාව්‍යයක්…. [සිංහල උපසිරැසි සමඟින්]




ඔන්න ඉතින් සිංහල මීඩියාTube යාලුවන් වෙනුවෙන් මම වැඩක් පටන් ගත්ත මේ තමා මගෙ පලමු චිත්‍රපටය. හැබැයි පටන් ගත්තෙ හින්දි එකකින් කමක් නෑනෙ... ‍

මේ චිත්‍රපටිය හදන්න ඉන්දියාවෙ අය මහන්සි උනාට වැඩිය උපසිරැස් දාන්න මම මහන්සි උනා. හැබැයි ඒ ඔයාලගේ විනෝදය උදෙසා මේක මම ඉස්සරලාම තෝර ගත්තෙ මේක ගොඩක් ලස්සන කතාවක් හින්ද, ආදර කතාවක් වගේම වීර කාව්‍යයක් තිරගතවුනේ 2010 ජනවාරි තාම එච්චර පරණත් නෑනෙ.

කතා සාරාංශය මෙහෙමයි. මේක ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ට යටත්ව තිබු අවදියේ කථා තේමාවක්. මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ සල්මන් ඛාන්. ඉතින් කතාව මෙහෙමයි ප්‍රීත්වි (වීර්ගේ තාත්ත) නායකත්වය දරන පින්ඩරින් හා මද්වගර් වල රාජවංශිකයන් එක්ව බ්‍රිතාන්‍යයන්ට ‍එරෙහිව සටනක් ගෙන යනවා. එහිදි රජු ජැකි පින්ඩාරියන් පාවා දෙනවා. එහිදි පින්ඩාරියන් 4500 ක් පමණ මිය යන අතර මෙහිදි විර්ගේ පියා රජුගේ අතක් කපා දමනවා. එයින් ඔවුන් සතුරන් බවට පත්වෙනවා. ඉන් පසු වීර් ඉපදෙන අතර රජුට දූ කුමරියක් ලැබෙනවා. ඇය නමින් යශෝදරා. විර් සහ යශෝදරා දෙදෙනාම එන්ගලන්තයේ ඉගෙනුම ලබීමට යන අතර ඔවුන් එහිදී ආදර සම්බන්දයක් අරඹනවා ඇය රජුගෙන් පසු ඔටුන්න හිමි කුමාරියයි.

ඉතුරු ටික ඔයාල බලන්නකො මොකද වෙන්නෙ කියල. මම තවත් ලස්සනම ලස්සන ෆිල්ම් එකකට උපසිරස් දාන්න පටන් ගත්ත. ඒකත් ලගදීම…..

ඔබට ජය!! මම චාමික


චිත්‍රපටය මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!



Leave a Reply