Percy Jackson & the Olympians: The Lightning Thief (2010) | හොරකම් කරනවනම් මෙන්න දේවල් [සිංහල උපසිරැසි සමඟින්]

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) | හොරකම් කරනවනම් මෙන්න දේවල් [සිංහල උපසිරැසි සමඟින්]



අද කියන්න යන්නේ හැරි පොටර් චිත්‍රපටියෙන් පස්සේ නිකුත් වුනු ඊලග හොදම ෆැන්ටසි කතාවක් ඇතුලත් චිත්‍රපටියක් ගැනයි. ඔක්කොටම කලින් හැමොගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වෙච්ච එකට. මොකද වැඩ ගොඩක් වැඩි වෙලා තිබුන වෙලාවක තමා මේ ෆිල්ම් එක බලන්න ගත්තේ. චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB ශ්‍රේණි ගත කිරීම් වල 6.0/10 | 13,780 votes දැනට ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ දෙව් – මිනිස් ගැටුමක නූතන කතාව ;)

මෙ‍න්‍න‍ මෙ‍හෙ‍ම‍යි‍ ක‍තා‍ව‍ Zeus (Sean Bean) දෙ‍වි‍යා‍ දො‍ස්‍ ප‍ව‍ර‍න‍වා‍ Poseidon (Kevin McKidd) දෙ‍වි‍යා‍ට‍ ඔ‍හු‍ගේ‍ පු‍තා‍ අ‍කු‍ණු‍ ඇ‍ති‍ක‍ර‍ව‍න‍ ව‍ස්‍තු‍ව‍ සො‍ර‍ක‍ම්‍ ක‍ර‍ගෙ‍න‍ ඇ‍ති‍ බ‍ව‍. මේ‍ නි‍සා‍ Zeus හ‍ට‍ එ‍ම‍ ව‍ස්‍තු‍ව‍ දි‍න‍ 14 ඇ‍තු‍ල‍ත‍ ගෙ‍න‍ත්‍ නො‍දු‍න්‍න‍ හො‍ත්‍ අ‍පේ‍ ලෝ‍ක‍ය‍ට‍ එ‍රෙහිව යුද්‍ධ ප්‍ර‍කා‍ශ‍ ක‍ර‍න‍ බ‍ව‍ ප‍ව‍ස‍න‍වා‍. Poseidon ගේ‍ පුතා‍ ඉ‍න්නේ‍ මනු‍ෂ‍්‍ය ලෝ‍ක‍යේ‍. එයාගේ නම තමා Percy Jackson. පර්සි කියන්නේ මනුෂ්‍ය ලොකයේ සිටින අමුතුම තාලේ චරිතයක් ඔහුට ජලයේ ඉන්න කොට අමුතු අමුතු සිතුවිලි එනවා. හරියට කිව්වොත් ජලය නැතිව මුකුත්ම කරගන්න බෑ වගේ. එයට අමතරව ඔහුගේ මොලය හැඩ ගැසී තියෙන්නේ පුරාණ ග්‍රීක් භාශාවට අනුක්කුල වෙන්න. වෙන විදියකට කිව්වොත් එයාට කොහෙත්ම ඉග්‍රිසි අකුරු කියවන්න බෑ කියවන්න පුලුවන් ග්‍රීක් විතරයි. මේ අතර ඔහු පසුපස පන්නන අය විසින් ඔහුගේ මව පැහැරගෙන පාතාලයට ගෙන යනවා. අන්තිමට පර්සි සිය මව බේර ගන්න පාතාලයට පිවිසෙනවා. ඒ ගමනේ තියෙන ත්‍රාසය භීතිය තමා චිත්‍රපටියේ තියෙන්නේ

චිත්‍රපටිය ගැන වැඩිය මම කියන්න යන්නේ නැ කට්ටිය ඒක බලලාම මතක ඇතුව ප්‍රතිචාරයක් දාලා යන්න. මේක දෙන්න පරක්කු වීම පිලිබදව දහස් වරක් සමාව ඉල්ලනවා...
ඔබ සැමට ජය!!මම චාමික


චිත්‍රපටය මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!


Leave a Reply