Anaconda (1997) | යක්ෂයාට වෙන නමක් කුමටද [සිංහල උපසිරැසි සමඟ]

Anaconda (1997) | යක්ෂයාට වෙන නමක් කුමටද [සිංහල උපසිරැසි සමඟ]

 

අපේ බයිස්කෝප් එකට ජය වේවා කියලා කියන්නම් ඉස්සර වෙලාම.
මේක අපි පොඩි කලේ ගොඩක් අසාවෙන් බලමු ෆිල්ම් එකක්. ඉතින් මට හිතුන පොඩි වෙනසකටත් එක්ක මේ ෆිල්ම් එකට සබ් එකක් දාන්න. හම්මා…. ලේසි උනේ නම් නෑ වැඩේ. ඒත් අත්හැරලා දැම්මෙත් නෑ…

ඉතින් මේක ගැන පොඩි විස්තරයක් දෙන්නම්කො කාටත් බලාගන්න. මේක බොක්ස් ඔෆිස් කප් ගොඩක් ගහපු ෆිල්ම් එකක්. ඩොලර් මිලියන 45ක් වියදම් කරලා තමයි හදල තියෙන්නේ. මේක ගොඩක් ලස්සන තැන් වල තමයි රුගත කරලා තියෙන්නේ. ගොඩක් තැන් බ්‍රසීලයේ තැන් තමයි. Columbia Pictures තමයි මේක එලියට දාල තියෙන්නේ. ඉතින් ආයේ එහෙනම් කතාකරල වැඩක් නැනේ.එලම තමයි.

ඉතින් මේකේ කතාවත් පොඩ්ඩක් කියන්නකෝ. එක මෙහෙමයි, ඇමසන් වැසි වනාන්තරයේ ජිවත් වන ගෝති‍්‍රක පිරිසක්‌ ගැන මිත්‍යා කතාවක් තියෙනවා. ඉතින් කට්ටියක් යනවා මේක හොයාගෙන, එක ෆිල්ම් එකකට ගන්න. අවාසනාවකින් කෙලවර වෙන මේ කතාව මම කීවහම වැඩක නෑනේ. ඔයාල බලලම ඉන්නකෝ. ඉතින් මේ කට්ටියට ආයේ එන්න ලැබෙයිද කියලා.

ඉතින් මේ මගේ පළවෙනි සබ් එකනේ වැරදි අඩුපාඩු ඇති..කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නත් එපා.මොකද ඔයාලගේ කොමෙන්ට් එක තමයි අපිව දිරිමත් කරන්නේ ඊළගට හොඳ සබ් එකක් දෙන්න. එහෙනම් ඉතින් කට්ටිය ෆිල්ම් එක බාගෙන බලන්නකෝ.. එහෙනම් මම ගියා.

අපේ බයිස්කෝප් එක අන්තර්ජාලයේ සාදාකල් දිදුලමින් වැජඹේවා..!

එකක් අමතක උනා කියන්න. මේ සබ් එක දාද්දි මට ගොඩාක් උදවු කරපු මගේ ආදරණිය තාත්තට ගොඩක් පින්…! 

 

         චිත්‍රපටය මෙතනින් බාගන්න
         සිංහල උපසිරැසි මෙතනින් බාගන්න    Download Sinhala Subtitles 

Leave a Reply