Ra.One (2011) | කෘතීම බුද්ධිය හැකියාව
කොහොමද යාලුවනේ? මේක තමා මං අපේ සයිට් එකට දාන පළමුවෙනි ලිපිය. මෙච්චර දවසක් කවුරු හරි දාන ෆිල්ම් එකක් බාගෙන යනවා මිසක් ෆිල්ම් එකක් දෙන්න අදහසක් තිබුනේ නෑ. ඔය අතරේ තමා සයිට් එකේ තිබ්බ “ඔබටත් ඉඩක්” කියන කොටස දැක්කේ. ඒක කියවන කොට මටත් හිතුන ෆිල්ම් එකක් දාන්න.
IMdb රේටින්ග්වල 4.8/10 අගයක් අරන් තියෙන මේ චිත්‍රපටය Action / Adventure යටතේ තමා වර්ග කරලා තියෙන්නේ. මේකේ නිමැවුම්කරු Anubhav Sinha. ඔහුගේ තවත් නිර්මාණ ලෙස Cash, Dus ආදිය නම්කරන්න පුළුවන්. මෙයට රංගනයෙන් දායක වෙන්නේ Shah Rukh khan, Kareena Kapoor, Arjun Rampal යන කට්ටියයි.
මේකෙ කථාව කෙටියෙන් දැන ගම්මු.
ශේඛර් සුබ්රමනිඋම් (Shah Rukh) මධ්‍යම පන්තික ඉන්දියානු පුද්ගලයෙකි. ඔහුගේ බිරිද සෝනියා (Kareena) හා පුතු ප්රිටීක් සමග ලන්ඩන් නගරයේ ජිවත් වෙති. ඔහු පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවෙක් ලෙස කටයුතු කරන අතර බිරිද පොත් පරිවර්තනය කිරීමට යොමුව සිටි. ශේඛර්ගේ පුතු ප්රිටීක් පරිගණක ක්‍රීඩා කිරීමට ප්‍රිය කරනමුත් ඔහු කැමති එහි වීරයාට නොව දුෂ්ටයාටයි. මේ අනුව ශේඛර් නව ගේම් එකක් හදනවා. එකේ දුෂ්ටයා Ra One ලෙසත් වීරයා G One නම් වේ. මේකේ පුදුමේ තමා මේ චරිත වලට පන දෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ ඇත්ත ලෝකයට ඇවිත් කරන දරුණු සටන් හා එයින් කවුරු දිනනවද කියල බලන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නම් ඉතිං කට්ටියට මේක බාගෙන බලන්න කියල ආරධනා කරන ගමන් කරදරයක් නැත්නම් comment පාරක් දාලම යන්න. එකෙන් මට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙයි. ගිහිං එන්නම්. හැමෝටම ජයවේවා!!!
900 MB කොපිය මෙතනින් බාගන්න
700 MB කොපිය මෙතනින් බාගන්න
(ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)
Followers
Category List
(3)
(27)
(4)
(44)
(10)
(7)
(13)
(41)
(5)
(43)
(4)
(8)
Blog Archive
>>
<<
Login | Facebook
Sign UpFacebook helps you connect and share with the people in your life.
!doctype>?max-results=10">Your label here');
Sign Up
Facebook helps you connect and share with the people in your life.
-
Login | Facebook
Sign Up
Facebook helps you connect and share with the people in your life.
හැමදේම සිංහලෙන් | අලුත්ම රස කතා,අලුත්ම සිංහල චිත්‍රපට,අලුත්ම ප්රවෘත්ති වැනි සෑම දෙයක්ම ලංකාවේ ඔබට නොමිලේ ලබා දෙන ලංකාවේ විශාලතම සිංහල අඩවිය.
?max-results=10">Label 1');
document.write("
?max-results="+numposts2+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts2\"><\/script>");
?">index');
document.write('
?max-results=10">Label 3
'); document.write(" ?max-results="+numposts+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts\"><\/script>");My Aorta
Loading Aorta...
Popular Posts
-
Harry Potter and the Deathly Hallows Part 2 (2011) | අවසානය… [සිංහල උපසිරැසි සමඟ] >මුලින්ම මම කට්ටිය ගෙන් සමාව ඉල්ලනවා මේක ...
-
එක් බේබද්දෙක් හොඳටම වෙරි වී බාර් එකෙන් එළියට යාමට සැරසෙද්දී මුල්ලක වාඩි වී සිටි තරුණයන් තිදෙනෙකු දිටීය. මේ බේබද්දා වෙරි වූ විට කියන කරන කි...
-
Rise of the Planet of the Apes (2011) | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ] හොඳයි මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහල උපසිරසි සමග....
-
Om Shanti Om (2007) | පුනරැත්පත්තිය [සිංහල උපසිරැසි සමඟ] මම බයිස්කෝප් අඩවියට යොමුකරන මගේ පලමු ලිපියයි මේ. ඇත්තටම කියනව නම් මම ම...
-
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) | පළිඟු ඔලුවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ] ආයුබෝවන් යාලුවනේ! මේ මගේ දෙව...
-
The Matrix (1999) | වඩාත් යහපත් ලොවක් වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ] මේ සඳහා සිංහල උපසිරැසි ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වුණත්, අ...
-
Siruthai (2011) | පළමුව රාජකාරිය, දෙවනුව ජීවිතය [සිංහල උපසිරැසි සමඟ] 2011 ජනවාරි මාසයේ තිරගතවීම ඇරඹු මෙම චිත්‍රපටය දෙමළ ගීත දර්...
-
Arya 2 (2009) | නොබිදෙන මිතුදමද… ආදරයද…[සිංහල උපසිරැසි සමඟ] ඉතින් කොහොමද යාලුවනේ? හැමදාම වගේ මේ පැත්තේ ආව ගියාට කවදාවත් පොස්ට් එකක් දාන්න...
-
Anaconda (1997) | යක්ෂයාට වෙන නමක් කුමටද [සිංහල උපසිරැසි සමඟ] අපේ බයිස්කෝප් එකට ජය වේවා කියලා කියන්නම් ඉස්සර වෙලාම. මේක අපි ප...
-
The Grey (2012) | හිතුවෙවත් නැති මොහොතක [සිංහල උපසිරැසි සමඟ] ජිවිතේ එකම එක පාරක් හරි මරණ භය ඔය ගොල්ලන්ට දැනිලා තියෙනවද කියලා මම ...
Blog Archive
-
▼
2012
(58)
- ► 03/25 - 04/01 (8)
-
▼
03/18 - 03/25
(26)
- Dear John (2010) | පොළෝ තලයේ තවත් එක ජීවිත කතාවක්....
- Saints And Soldiers (2003) | තවත් අතුරු කතාවක්. [ස...
- Schindler’s List (1993) | කවුරුන් හෝ එක් ජීවිතයක් ...
- Hua Mulan (2009)| චීනය දිනවූ රණශූරිය…
- Tears of the Sun (2003) | හඳුනාගන්න මනුෂ්‍යත්වය!
- The Expendables (2010) | කාලෙකින් බලන්න නොලැබෙන සු...
- Percy Jackson & the Olympians: The Lightning Thief...
- Veer (2010) | වීර කාව්‍යයක්…. [සිංහල උපසිරැසි සමඟින්]
- Black Hawk Down (2001) | සතුරාව අවතක්සේරු නොකරන්න…
- Green Zone (2010) | බොරුව හා රැවටීම....
- 300 | විජයග්‍රහණය සඳහා….
- Transformers: Dark of the Moon (2011) | අඳුරු කොනේ...
- Green Lantern (2011) | දීප්තිමත්ම දිනයේ, අඳුරුම රා...
- Rise of the Planet of the Apes (2011) | වානර ආක්ර...
- Paycheck (2003) | කවුරු හරි ඔබේ මතකය මකා දැමුවොත්??
- AVP: Alien vs. Predator (2004) | මානව ශිෂ්ඨාචාරයේ ...
- The Twilight Saga Breaking Dawn Part 1 (2011) | අම...
- The Thing (2011) | මා නොවන මා
- The Sorcerer and the White Snake (2011) | ග්ලැඩියේ...
- Ra.One (2011) | කෘතීම බුද්ධිය හැකියාව
- In Time (2011) | කාලය රන් හා වටියි [සිංහල උපසිරැසි...
- Anaconda (1997) | යක්ෂයාට වෙන නමක් කුමටද [සිංහල උප...
- Machine Gun Preacher (2011) | ප්රබලතම අවිය ‘බලාපො...
- Alvin and the Chipmunks: Chipwrecked (2011) | චාරි...
- Mashable Style Social Subscription Widget එක බ්ලොග...
- Machine Gun Preacher (2011) | ප්රබලතම අවිය ‘බලාපො...
- ► 03/11 - 03/18 (24)
468x60 Ads
ALL RIGHTS RESERVED. Powered by Blogger.
Labels
- crazy d ගේ store room එක (3)
- අපරාධ (27)
- අභිරහස් (4)
- අමුතුයි (44)
- ආදර කතා (10)
- ඇනිමේෂන් (7)
- කොමඩියක් (13)
- ක්‍රියාදාම (41)
- විද්‍යා ප්‍රබන්ධ (5)
- සිංහල උපසිරැසි (43)
- හොල්මන් (4)
- ළමයින්ට (8)