Alvin and the Chipmunks: Chipwrecked (2011) | චාරිකාවේ විනෝදය

Alvin and the Chipmunks: Chipwrecked (2011) | චාරිකාවේ විනෝදය


කොහොමද යාලුවනේ? ඔන්න මම කාලෙකට පස්සේ හැමෝටම එකට ඉදන් හිනාවෙවී නරඹන්න පුළුවන් චිත්‍රපටයක් අරන් ආවා. මේක තමයි මගේ දෙවැනි පොස්ට් එක. මේ ෆිල්ම් එක එලියට ආපු දවස් වල ඉඳලම අපේ බයිස්කෝප් සෙට් එකට දෙන්න ආසාව තිබ්බත්, හොඳ කොපියක් එනකන් ඉන්න උනා. මම හිතනවා මේ චිත්‍රපටයේ පළමු හා දෙවන කොටස් ඔයාල බලල ඇති කියලා, අනික ඒවා සයිට් එකේ පළවෙලා තියෙනවා. මේක Alvin and the chipmunks කියන කතා මාලාවේ තුන්වන කොටස.
මේ කතාවෙත් අඩංගු වෙන්නේ පුංචි දඩු ලේන්නු හයදෙනගේ වැඩ තමා. මම ඔයාලට කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. මෙයාල සෙට් එක වේ එක්ක නැවක ගමනක් යනවා. කලින් වගේම මෙයාලගෙන් දඟයා ඇල්වින් පොඩි පොඩි පණ්ඩිත වැඩ කරනවා. නමුත් නරක වෙලාවට කරන එක වැඩකින් මේ හය දෙනවා නැවෙන් මග හැරෙනවා. ඊටපස්සේ පාවෙලා ගිහින් දුපතකට ගොඩ බහිනවා. මෙයාලට දුපතේදී මරු වැඩ තමයි වෙන්නේ.
හැබැයි Dave මෙයාලව හොයන්න උත්සහ කරනවා. Dave ට කට්ටියව හොයා ගන්න පුළුවන් වෙයිද?? කොහොමද මෙයාලව නැවෙන් මගහැරෙන්නේ?? මම කතාව කිවුවම ඔයාලට බලන්න දෙයක් නැති වෙයි නේද? මේ සියලුම විස්තර දැන ගන්න ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න.

600 MB කොපිය මෙතනින් බාගන්න

ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් ගන්න.

380 MB කොපිය මෙතනින් බාගන්න

ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් ගන්න.

Leave a Reply