300 | විජයග්‍රහණය සඳහා….

300 | විජයග්‍රහණය සඳහා….





ඔන්න තවත් Action වලින් පිරුණු පට්ටම ෆිල්ම් එකක් කට්ටියටම මම අරගෙන අවා…මේ චිත්‍රපටිය තිරගත වෙලා දැනට අවුරුදු 3කට ආසන්නයි..ඒ උනත් තාමත් මේ චිත්‍රපටිය බලපු කෙනෙක් අයේ නොබල ඉන්නේ නෑ…මොකද ඒ තරමට මේ චිත්‍රපටිය Action වලින් පිරිලා තියෙන පට්ට චිත්‍රපටියක්…මේම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 9 ක් සහ තවත් සම්මාන 29 කට නිර්දේශ වු චිත්‍රපටයක්…ඒ වගේම මෙහි IMDb අගය පාඨක ඡන්ද 230,157 ලබා ශ්‍රේණිගත කිරීම් වල 7.8/10 තරම් අගයක් අරන් තියෙනවා….

කතාව ගැන කියනවානම් Spartans රාජධානිය යටත් කර ගැනිමේ අරමුණින් බලවත් රාජධානියක් වන Persian රජධානියේ රජතුමා King Xerxes , Spartans රජධානියේ King Leonidas හට තරයේ අනතුරු අඟවනවා…ඔවුන් හට යටත් නොවුනොත් යුද වැදිමටයි සිදුවෙන්නේ…Spartans රජධානියේ ජනයා බෙරාගන්නට තමන්ගේ ජිවිතය හෝ පුදා රජධානිය රැක ගන්නා බව Persian රජධානියේ King Xerxes හට දන්වමින් මෙම රාජධානි දේකේ යුද්දය ඇරඹෙනවා..King Leonidas හට මෙම යුද්දය සදහා තමන්ගේ සෙනාවේ ඇත්තේ සොල්දාදුවන් 300ක් පමණයි…කෙසේ නමුත් ඔවුන් තමන්ගේ රජධානිය බේරා ගැනිමේ අරමුණින් යුද්දය සඳහා පිටත් වෙනවා….Persian රජධානියේ රජතුමා මේ යුද්දය සදහා 100,000 ක සේනාවක් රැස්කර සටන සදහා පිටත් කරනවා…දැවන්ත යුද්දයකට මුහුණ දුන් Spartans සේනාව ඔවුන්ගේ සතුරන් වු 100,000 ක සේනාව මරා මෙම යුද්දයෙන් ජය ගන්නවා.ඉන් පසු King Leonidas මෙම යුද්දයෙන් ඉතිරි වු අනෙක් සොල්දාදුවන් සමග Persian රජධානිය වෙත ගමන් කරනවා…ඔවුන්ට ඉදිරියෙදි නැවත මුහුණ දෙන්න වෙන්නේ 170,000 පමණ වු Persian රජධානියේ අන්තිම සේනාවටයි…

මෙතනින් එහාට මොකද වෙන්නේ..? Leonidas රජුට තමන්ගේ රාජධානිය බේරාගන්න පුලුවන් වෙයිද? ඔහුට Xerxes රජු මැරිමට පුලුවන් වෙයිද? Leonidas රජුට තමන්ගේ රාජධානියට නැවත යාමට හැකිවෙයිද කියලා ඔයාලට දැන ගන්න මේ චිත්‍රපටය බාගෙනම බලන්න වෙනවා.ඒ වගේම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ Gerard Butler ය.ඒ වගේම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙන්නේ Lena Headey ය….
කියන්න අමතක වුනා, මෙම චිත්‍රපටයේ පරිගණක ක්‍රිඩාවකුත් නිර්මාණය කරලා තියෙනවා…
හැමෝම මේක අනිවාර්යෙන් බාගෙන බලන්න….මතක ඇතුව ප්‍රතිචාරයක් දිලා යන්න….
ඔබට ජය!! මම චාමික


මෙන්න මෙතනින් බාගන්න!

Leave a Reply