crazy d ගේ store room එක

     crazy d ගේ store room එක

කොහොමද යාලුවනේ
අද මම ඔයාලට කියන්න යන්නේ අපේ සිතේ එකේ අලුත්ම වැඩක් ගනී
එකට තමි crazy d ගේ store room එක කියල කියන්නේ.මේක ලියන්නේ අපේ site එකේ කතෘ කෙනෙක් වන W.ෂෙනාල් සහෝ.
අපි මේකෙන් කරන්නේ ලෝකේ තියෙන දුර්ලබ දේවල්,විවිධාකාර අසාමාන්‍ය තොරතුරු ඔයාලගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීමය්.
මේක ඔයාලට අලුත් අත්දැකීමක් වේවි.හැමදාම අපි article එකක් අපේ site එකේ දානවා.ඒ හින්ද ඔයාලත් එන්න ,කියවන්න,දැනගන්න,දැනුම අලුත් කර ගන්න.

Leave a Reply