දඬුවම

ඒ කඩයේ සේවකයා ඇයගෙන් විමසුයේ ඇය මිල දී ගත් බඩුවලට ගෙවන්නේ මුදල් වලින් ද, චෙක් එකකින් ද නැතහොත් ක්‍රෙඩිට් කාඩ් එකකින් ද යන වග යි. ඇය තමාගේ පර්ස් එක විවෘත කළාය. එහි ඇති රිමෝට් කන්ට්‍රෝලය දුටු සේවකයා ඒ ගැන ඇගෙන් විමසීය.
“මගෙ මහත්තය මාත් එක්ක ෂොපිං එන්න බෑ කිව්ව. මං හිතුව මේක තමයි එයාට නීත්‍යානුකූලව දෙන්න පුළුවන් හොඳම දඬුවම කියලා.” ඇය පැවසීය.


ඔබට ගෙන අවේ චාමික

This entry was posted in

Leave a Reply