Ra.One (2011) | කෘතීම බුද්ධිය හැකියාව

Ra.One (2011) | කෘතීම බුද්ධිය හැකියාව

කොහොමද යාලුවනේ? මේක තමා මං බයිස්කෝප් සයිට් එකට දාන පළමුවෙනි ලිපිය. මෙච්චර දවසක් කවුරු හරි දාන ෆිල්ම් එකක් බාගෙන යනවා මිසක් ෆිල්ම් එකක් දෙන්න අදහසක් තිබුනේ නෑ. ඔය අතරේ තමා සයිට් එකේ තිබ්බ “ඔබටත් ඉඩක්” කියන කොටස දැක්කේ. ඒක කියවන කොට මටත් හිතුන ෆිල්ම් එකක් දාන්න.
IMdb රේටින්ග්වල 4.8/10 අගයක් අරන් තියෙන මේ චිත්‍රපටය Action / Adventure යටතේ තමා වර්ග කරලා තියෙන්නේ. මේකේ නිමැවුම්කරු Anubhav Sinha. ඔහුගේ තවත් නිර්මාණ ලෙස Cash, Dus ආදිය නම්කරන්න පුළුවන්. මෙයට රංගනයෙන් දායක වෙන්නේ Shah Rukh khan, Kareena Kapoor, Arjun Rampal යන කට්ටියයි.
මේකෙ කථාව කෙටියෙන් දැන ගම්මු.
ශේඛර් සුබ්‍රමනිඋම් (Shah Rukh) මධ්‍යම පන්තික ඉන්දියානු පුද්ගලයෙකි. ඔහුගේ බිරිද සෝනියා (Kareena) හා පුතු ප්රිටීක් සමග ලන්ඩන් නගරයේ ජිවත් වෙති. ඔහු පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවෙක් ලෙස කටයුතු කරන අතර බිරිද පොත් පරිවර්තනය කිරීමට යොමුව සිටි. ශේඛර්ගේ පුතු ප්රිටීක් පරිගණක ක්‍රීඩා කිරීමට ප්‍රිය කරනමුත් ඔහු කැමති එහි වීරයාට නොව දුෂ්ටයාටයි. මේ අනුව ශේඛර් නව ගේම් එකක් හදනවා. එකේ දුෂ්ටයා Ra One ලෙසත් වීරයා G One නම් වේ. මේකේ පුදුමේ තමා මේ චරිත වලට පන දෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ ඇත්ත ලෝකයට ඇවිත් කරන දරුණු සටන් හා එයින් කවුරු දිනනවද කියල බලන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේ‍ක ‍ම‍ගේ ‍ප‍ළමු ‍ඉ‍දි‍රි‍පත්‍ ‍කි‍රි‍ම. ම‍ම ‍ලි‍වී‍මේ ‍එ‍ත‍රම්‍ ‍දක්‍ෂ‍යෙක්‍ ‍නො‍වේ. ඔයාලට මේක කියවද්දී තේරෙන්න ඇතිනේ. එහෙම නම් ඉතිං කට්ටියට මේක බාගෙන බලන්න කියල ආරධනා කරන ගමන් කරදරයක් නැත්නම් comment පාරක් දාලම යන්න. එකෙන් මට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙයි. ගිහිං එන්නම්. හැමෝටම ජයවේවා!!!

900 MB කොපිය මෙතනින් බාගන්න

700 MB කොපිය මෙතනින් බාගන්න

(ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

 

Leave a Reply