Bruce Lee, My Brother (2010) | බෲස්ලීගේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

Bruce Lee, My Brother (2010) | බෲස්ලීගේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම හින්දා අකුරු වල වැරදි තියෙනවා. ඒකට සමාවෙන්න ඕනෙ. මේක සුපිරියටම කරන්න වෙලාව තිබුනෙ නෑ. කොහොම හරි මේ උපසිරැසි ගන්න කැමති උන වාසල, විකියා කියන සොහොයුරන් දෙන්නට ස්තූතියි කියල කියන්නත් ඕනෙ.
මම මේ ගෙනාව චිත්‍රපටිය ඒ තරම් ප්‍රසිද්ධ උනේනම් නෑ. ඒ උනාට මේ ෆිල්ම් එක මැක්සා එකක්. මේකෙ තියෙන්නේ බෲස් ලී චීනෙ හිටපු කාලෙ දැම්ම වැඩ කෑලි කියල කියන්න පුලුවන්. කොටින්ම මේක හරියට බෲස්ලීගේ තරුණ කාලෙ ජීවිත කතාව.
හරි මම පොඩ්ඩක් කතාව කියන්නංකො. බෲස් ලී ඉපදුනාට පස්සේ එයාලගෙ ආච්චිලගෙ ගෙදර යනවා. ඊට පස්සේ බෲස් ලී එහෙ ලොකු මහත් වෙනවා. එයා පොඩි කාලෙ ඉඳලම වලියට බරයි. එයාට යාලුවො කණ්ඩායමක් ඉන්නවා. මේ තතාව ගෙතිල තියෙන්නේ ඔන්න ඔය පසුබිමේ. මේ මුලු තතාවමනම් ම්ම කියන්නේ නෑ. එතකොට බලල වැඩක් නෑනෙ? මේක IMDb වල 7/10 ක් අරගෙන තියෙන්නේ. මේක බාල ඉවර වෙලා ඔයයාලගෙ අදහස් තියවනම් කොමන්ට් එකක් දාන්න. තව දෙයක් කියන තියෙනවා, මේකෙ බෲස්ලීගේ සටනුත් තියෙනවා.

1.37 GB කොපිය මෙතනින් බාගන්න

452 MB කොපිය මෙතනින් බාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles

 

Leave a Reply